මම Singapore යන්න ඉන්නෙ December වල. ගිහින් තියෙන අයගෙන් පොඩි ඩෙවල් ටිකක් දෑන ඔනෙ. Thread ගොඩක් කියෙව්වා Elakiri එකේ. ගොඩක් දෙවල් දනගත්තා. මට ට්‍රිප් organize කරගන්න කලින් Schedule එකක් හදගන්න ඔනෙ.
1st Day - Morning - Merlin Tower + Universal Studio
Evening -Wings of time
2nd Day - Sentosa...