මගේ girl friend මාව මාස කීපයකට කලින් මාව දාල ගිය
එය මගේ නන්ගිගේ Birth day එය පාවිචි කරන ජාතියේ perfume දීල තියෙනවා
එක තමාත් අපේ ගෙදර තියෙනවා
ඒ සුවදට තාමත් මට මගේ sweet heart මතක් වෙනවා
"දැනෙනව මට කුමරියේ නුබෙ සුසුමේ සරය පවා…………..
නෑ යන්නේ මා හැරදා……………….."
..........These word make me so...