මම Robinhood film එක බාගත්තා බොහොම අමරුවෙන් ටොරන්ට් වලින්, ඒත් යලුවනෙ X3 player එක ඩවුන්ලොඩ් කරල play කරන්න කියල අවා. නමුත් එහෙම plyer එකක් net එකෙ හොයගන්නත් නෑ.
එක නිසා මම අයෙත් වෙන එකක් ඩවුන්ලොඩ් කරා. කියන්න දුකයි එකත් Rar file එකක් with password දාලා. එකට credit card number eka illanawa...