කොලඹ හෙල්ලූ කොටි බෝම්බ.......
කොලඹ හෙල්ලූ කොටි බෝම්බ.......
උදාවී තිබුණේ 1996 වර්ෂයේ ජනවාරි මාසයේ අවසාන දිනය යි. කෙමෙන් කෙමෙන් මධ්‍යහ්නය ළංවත් ම කොළඹ නගරයේ සංකීර්ණත්වය ද එන්න එන්න ම වැඩිවෙමින් තිබිණි. වෙලාව: පෙරවරු 10.45 ට ආසන්න වෙමින් තිබිණි.
ජනාකීර්ණ කොළඹ නගරයේ ජනාධිපති මාවත ඔස්සේ ඉදිරියට...