එහෙම කරන්නෙ නෑ බං. හැමදාම රෑ 7ට විතර තමයි ඩ්‍රෝ එක පටන් ගන්නෙ. ඒකට ලොතරැයි මණ්ඩලෙන් හෙන සෙට් එකක් යනවා chairman, agm, dgm, ma, kks වගේ. ඒකට එයාලට allowance එකක් හම්බුවෙනවා, rotate එකකට තමයි කට්ටිය යන්නෙත් ඒකනිසා මුලු ලොතරැයි මණ්ඩලේම වගේ කට්ටියට ඩ්‍රෝ එක සෙට් වෙනවා. තව රෑපවාහිනී/itn ප්‍රොඩක්ශන්...