1. Sathira529

    1XBet ඔට්ටු අල්ලන ජංගම දුරකථන යෙදවුම විසින් තරුණ ජීවිතයක් බිලිගනී!

    ඌ ඒක අස්සෙත් හීනියට උගේ පම්පෝරිය ගහනවා. මරු යාලුවෝ.
  2. Sathira529

    60කට අඩුවෙන් ගන්න හොඳ 5G තියෙන ෆෝන් එකක් කියන්න ගායිස්.

    ෆිනෑන්ස් කරලා ගන්නව නම් one plus nord ce5 එක ගනින්කො ඉතින්. තව වාරික 3,4ක් වැඩි වෙයි. 1.30යි. හැබැයි කැමරා දෙකයි. මොනො ස්පීකර්. බැටරි & performance සුපිරි.
  3. Sathira529

    මාවනැල්ලේ යෝජිත ගව ඝාතගාරයට එරෙහිව මහා සංඝරත්නයෙන් දැඩි විරෝධයක් 😂 😂 😂

    මටත් හිතාගන්න බැරි ඉම්පෝට් කරන්න දෙන්නැත්තෙ ඇයි කියලා. හරක් මස් කිලෝ එකක් 2800යි මෙහෙ. බඩු ටිකක් සුලබ උනා නම් ගනන් බහියි.
  4. Sathira529

    හිච්චි අබේ වැට් බදු වෙනුවෙන් පලමු වෙඩි මුරය තබයි 🚀 ජෙප්පො මීක් මීක් කියමින් පැන දුවයි

    IMF එකට කොහොමත් විරුද්ධයි තමා බන්. ඒක වෙනස් වෙලා නෑ. ඒත් බලයට එනකොට ඇග්‍රීමන්ට් එක ගහලා ඉවරයි. කලින්ම කිව්වා DSA එක වෙනස් කරගන්න ට්‍රයි කරනවා. එහෙම කරන්න බැරි තත්වයක් ආවොත් තියෙන එකේම යනවා කියලා. එහෙම තත්වයක් ආවා. ඉතින් තියෙන ඒකේ යනවා. උඹ ප්‍රයිවට් බස් වලට විරුද්ධයි කියලා උඹට කොළඹ යන්න තියෙන්නෙ...
  5. Sathira529

    හිච්චි අබේ වැට් බදු වෙනුවෙන් පලමු වෙඩි මුරය තබයි 🚀 ජෙප්පො මීක් මීක් කියමින් පැන දුවයි

    IMF ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නකොට ඉතින් ඕවා කරන්න වෙනවා. කලින් උන් සුකිත මුදිත කරල දීල ගියා නම් බදු නොගහා ඉන්න තිබ්බා. IMF එකෙන් ගේම ඉල්ලලා උන් අකුලන් ගියොත් ඒත් උඹලා මේ වගේම ත්‍රෙඩ් දදා අඬයි ජෙප්පෝ IMF එලවගත්තා දැන් ඉතින් ආයේ පෝලිම් තමා කියලා.
  6. Sathira529

    Answered අඩු මුදලකට හොද අත් ඔරලෝසුවක් ගන්නෙ කොහොමද?

    ජීවිතේට වොච් එකක් දාලා නෑ. Birthday එකට මේකක් හම්බුනා. දැන්නම් ආස හිතිල තියෙන්නෙ පොඩි කලෙක්ෂන් එකකට.
  7. Sathira529

    ලෝකෙන්ම දෙක උනා එහෙනම් !! 🥈

    අර මීටර් 800 දුවලා දිනුව කෙල්ල වගේ නෙවේ මූ නම් සිරා වැඩ්ඩෙක් වගේ. අරකි දකුණු ආසියාවෙ එක උනාට ලෝක මට්ටමේදි චොර. හැබැයි කෙල්ලෙක් නිසායි හයිප් එක නිසායි ලංකාවෙන් එලියට යන්න චාන්ස් එක හම්බුනා. මූටත් එහෙම චාන්ස් එකක් හම්බුනොත් මරු.
  8. Sathira529

    කරාව කුලේ මල ගෙයක් ⚰️ ⚰️ ⚰️ ⚰️

    කරාව අයගේ වාසගම එන්නෙ කොහොමද? අන්තිම වාසගම නෙවෙයි මුලට එන එක? ගොවිගම අයගෙ නම් රාලලාගේ මුදියන්සේලාගේ ආරච්චිලාගේ වගේනෙ. පදු නම් පේඩිගේ. ඒ වගේ කරාව වාසගම් කොහොමද තියෙන්නේ?
  9. Sathira529

    ආණ්ඩුව වැඩ පෙන්වයි! බහු ජාතික බූවල්ලෙක් රටින් පැන යයි 🤩🥳

    ඩොමිනෝස් වලට වඩා මට නම් pizza hut හොඳයි. ඒ දෙකෙන් විතරයි කාලා තියෙන්නේ. එකම අවුල ගණන් වැඩි එක තමා.
  10. Sathira529

    අනුරගේ පුතාත් වැඩේට බහි!

    බයියා අවදි උනාද?
  11. Sathira529

    Ado Pau Ban Vote Karapu Eun

    නිතිමය පියවරක් ගන්න කියල කියද්දිත් අඬ අඬ වීඩියෝ කෑලි දාන්නේ ගන්න නීතිමය පියවරක් නැති නිසා. හිරු එකෙනුත් පච ගහලා වන්දි ඉල්ලලා එන්තරවාසිය යැව්ව විතරයි මීක් නෑ. නිකම් අනේ අපිත් ලාල්ට බය නෑ/වන්දි දෙන්නෑ කියල රෑ නිව්ස් වල පොඩි කෙඳිරිල්ලක් දැම්මා.හැබැයි ආයෙ වත්කම් බැරකම් ගැන කතා නෑ.
  12. Sathira529

    අනුරගේ පුතාත් වැඩේට බහි!

    බිලියන 140 නම්බරේ උඹට කවුරුහරි හීනෙන් පෙනිලද කිව්වේ?😅😅 ඔව් ඔව් ඔක්කොම තමයි. ඇයි දුකද? ------ Post added on 1781774860
  13. Sathira529

    අනුරගේ පුතාත් වැඩේට බහි!

    ඔය එලි වෙන්නේ එක එක. ආට් කරපු එකාට uk වල කෝස් එක කරවන්න ඕන නිසා required qualifications වෙනස් කරලා ආයෙ paper ads දාලා දීපු ගේම්. අනිත් ඒවත් එලියට එයි. නඩු යනවනෙ. මැණික් මල්ලෙ නඩුව, ක්‍රිෂ් නඩුව එහෙම.
  14. Sathira529

    අනුරගේ පුතාත් වැඩේට බහි!

    නැටුවා නෙවෙයි බඩගෑවත් මට නම් අවුලක් නෑ රටේ සල්ලි හොරාකන්නේ නැත්තම්. අනුරයා දිවුරුම් දීපු දවසෙත් මූ ෆ්ලයිට් එකේ රස්සාව කර කර හිටිය කියල ශ්‍රී ලන්කන් එකේ උන්ම ලියල තිබ්බා. එහෙම එකෙක්ට තාත්තගෙ පවර් එකෙන් හොරාකන්න උවමනාවක් ඇති වෙයි කියල හිතන්නත් බෑ
  15. Sathira529

    අනුරගේ පුතාත් වැඩේට බහි!

    මේ වීඩියෝ එක අඩුම අවුරුදු දහයක් වත් පරණ ඇති.
  16. Sathira529

    ග්‍රාමීය අල්ලස් බයියනි.. 🫂

    දැන් මෙතන අඬන්නේ උඹනෙ බන්. එතකොට රෙවිල තියෙන්නෙ මටද?
  17. Sathira529

    ග්‍රාමීය අල්ලස් බයියනි.. 🫂

    උඹලගෙ ඇඬියාවත් හොඳ සංවර්ධන නිවුස් එකක් තමා.

    No contents