You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
2G enabled කියල කීවේ 4G signal නැති තැන්වල mobitel signal තියෙනව නම් voice call වැඩ
ලංකාවෙම මේ ප්‍රමෝෂන් එක තියෙනව
037 area code එක එන අය මට inbox කරන්න එයාලට ගෙදරටම ගෙනත් signal බලලම දෙන්නම්.
SLT 4G hybrid router එක හම්බවෙනේ ඒ කියන්නෙ phone එකයි wifi router එකයි එකටම තියෙන එක
දැනට CDMA phone...