SLT 4G promotion (2G enabled)

boralu gale

Member
Nov 27, 2010
9
2
3
2G enabled කියල කීවේ 4G signal නැති තැන්වල mobitel signal තියෙනව නම් voice call වැඩ

ලංකාවෙම මේ ප්‍රමෝෂන් එක තියෙනව
037 area code එක එන අය මට inbox කරන්න එයාලට ගෙදරටම ගෙනත් signal බලලම දෙන්නම්.
SLT 4G hybrid router එක හම්බවෙනේ ඒ කියන්නෙ phone එකයි wifi router එකයි එකටම තියෙන එක
දැනට CDMA phone තියෙන අයට මේක නොමිලේම දෙනව මොකද march වල CDMA off කරනවා ඒ ගොලෝත් කියන්න ගෙදරටම ගෙනත් දෙන්නම් අළුත් එක

දැනට SLT 4G අරං signal නෑ කියල මට බනින්න එපා ඒවා ඉතින් මං දූන්න ඒව නෙමේනෙ..:D
අනික මං සේල්ස් ඒජන්ට් කෙනෙක් නෙමෙයි එලකිරියෙ ඉන්න 037 area code එකෙන් SLT 4G phone එකක් ගන්න හදන කාට හරි උදව්වක් වෙයි කියලයි දාන්නෙ
mobitel signal ගොඩක් තැන් වල තියෙන නිසා 4G Signal නැතත් SLT voice call හරි වැඩ නිසා දැනට SLT Land line එකක් නැති කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි..mobile phone use කරන්න අමාරැ වයසක අය ඉන්න ගෙදරකට උනත් ප්‍රයෝජනවත්..:yes:

ගණන් මෙහෙමයි...
single play (voice only) - Rs 2400+tax = Rs 2873.76/=

Double play (voice + Broadband) - Rs 1900+tax = 2275.06/=

CDMA to 4G - නොමිලේ :yes:

037 ඒරියා ඒකේ අය ඕනෙ නම් මට කියන්න අදම
ගෙනල්ලම දෙන්නම් :yes: