ousl එක හොදයි, 1st year එක බැහැලම කරන්න එතකොට ක්රමය අහු වෙයි. පස්සෙ කරගෙන යන්න තියෙන්නෙ. ඕක අහු නොවෙන අයත් ගොඩක් ඉන්නව, එයාල මගින් හැලෙනව. දැන්නම් ලෙක්චර්ස් එහෙමත් තියනව ටිකක්, ඒත් self studies ත් කරන්න ඕනි. මුල් ටික a/l වලට වඩා මහන්සි වෙලා කරන්න.
hnd කරලා topup වගේ open එකේ කරන්නත් පුලුවන්...