෴මට මාර දුකයි ඕයි෴
෴මට මාර දුකයි ඕයි෴
කැබිනට් එක 50 තිබුනු එක 28 කට බස්සනකොට 50ට කමක් නැ යුද්දෙ දිනුම් කියපු උන් කිව්වට වැඩිය 28 කැබිනට් එක වැඩියි කියල මාර දුකින් ඔයි
චන්දෙට විතරක් 150ට අඩු කරපු 157 පැට්‍රොල් 117ට අඩු වෙනකොට 157ට කමක් නැ යුද්දෙ දිනුම් කියපු උන් "කිව්වට වැඩිය පැට්‍රොල් වැඩියි...