1. mdrc111

    S22 vs Pixel 7

    fb එකේ samsung group එකක් ඇති එකේ බලපන් youtube එකෙත් බලන්න අවුරුද්දකට පස්සෙ green line ආවෙ නැතිනම් උබේ වාසනාව
  2. mdrc111

    S22 vs Pixel 7

    green line එන්නෙ නැතිනම් S22
  3. mdrc111

    farcry 6

    කාගාවවත් නැද්දෝ
  4. mdrc111

    farcry 6

    මට මන්න පාර දීල මරන්නද හදන්නෙ උබ
  5. mdrc111

    farcry 6

    farcry 5-6 sniper call of duty පානදුර පැත්තෙ කාගවද තියෙන්න external hdd එකකට දාගන්න
  6. mdrc111

    Lankabell company eka wahanne nalu

    ------ Post added on 1688664133
  7. mdrc111

    විදුලි මීටරය ඩිජිටල් කරනවට අපි විරුද්ධයි - ජාතික ජන බලවේගය (කුහක ජෙප්පෝ ) හඬා වැටේ

    ඇතුලෙ sim එකක් තියෙනව කියල කියන්නෙ හැම මාසෙම 1 වෙනිද බිල එනවා sms එකකිනුත් එනව විස්තර සහිල බිල email එකට එනවා
  8. mdrc111

    විදුලි මීටරය ඩිජිටල් කරනවට අපි විරුද්ධයි - ජාතික ජන බලවේගය (කුහක ජෙප්පෝ ) හඬා වැටේ

    මම නම කියන්නෙ ලංකාවටම හයිකරන්න කියල මම දාල දැන් ගොඩක් කල් කිසිම කරදරයක් නැහැ බිල් ලියන එකා එනකොට බල්ලො ගැටගහන ඒව මුකුත් කරන්න ඕන නැහැ හැබැයි බිල ගෙව්වෙ නැති උනාම කපන්නත් ගෙදරට එන්නෙ නැහැ SYSTEM එකෙන්ම කපල දැම්ම
  9. mdrc111

    හොර වෙළෙන්දන්ට ඉන්දියන් ක්‍රමයට දඬුවම්

    පානදුර අලුත් පාරේ මාලු විකුණනව වගේ ගොඩක් මොඩ මින්ස්සු අරගෙන යනව දන්නෙ නැතුව 1 KG වලට 850 G තමා උන්ගෙ තරාදි වල තියෙන්නෙ
  10. mdrc111

    බැංකු help

    acc අයිතිකාරය එක්ක කතා කරල තමා කරගන්න වෙන්නෙ ඔයාගෙ අතින් වැරදිච්ච දේකට බැංකුව වග කියන්නෙ නැහැ
  11. mdrc111

    Kaspersky Trial Reset

    කීයද මචන් බබාගෙ ලැපට දාන්න
  12. mdrc111

    තොපි සාමාන්‍යයෙන් wallet එකේ cash (නෝට්ටු) වලින් කීයක් විතර තියා ගන්නවද මිට්ටෝ? 🤔

    රැපියල් 1000 කට වඩා තියාගන්නවා මේ පැති වල කාඩ්වලින් ගනුදෙනු කරන නිසා මුදල් ගෙනියන්න වෙන අවශ්‍යතාවය අඩුයි බැංකු කාඩ් 2 ක් විතරක් ගෙනියනව අනිත් සියලුම කාඩ් ගෙදර තියන්නෙ
  13. mdrc111

    පොසොන් reload දන්සල 2023

    මට ආවා ගොඩක් ස්තුතියි
  14. mdrc111

    Child friendly beach in sri lanka

    පානදුර නම් සුපිරි සෙල්ලම් කරන්න හොදට ඉඩ තියෙනව නාන්න නම් අමාරුයි ජීවිත ආරක්ෂක බලකාය නම් ඉන්නව එතන පොලිසියත් ඉස්සරහම තියෙනව ආරක්ෂාව හොදයි ලොකු වෙරලක් තියෙනවා
  15. mdrc111

    රු.100,000 කට අඩුවෙන් හොද warranty එකකුත් එක්ක PC එකක් හදා ගන්න තැනක්?

    tulip computers ambalangoda galle matara https://www.facebook.com/TulipComputers.net/
  16. mdrc111

    School bags අඩුවට

    munge FB page eka danna

    No contents