1. flower123

    Data recovery

    sad to hear bro. bump
  2. flower123

    SLT eBill + 25GB

    මම නම් මේ offer දෙන්න කලින් E Bill Reg. උනේ. පිළිවෙලට E bill එක ආව, ඒත් මේ ගිය මාසේ එක තවම ආවේ නැහැ.:(
  3. flower123

    MOBITEL UNLIMITED

    Sorry to hear brother :eek: bump
  4. flower123

    අභිධර්ම සංගමය.

    වටින thread එකක්.. ස්තුතියි!
  5. flower123

    මගේandroidගේම්එක

    නියමයි මල්ලි... play store දාන්නේ කවද්ද? ජයවේවා...
  6. flower123

    ජල කාන්දු වළකමු

    Thanks for the share
  7. flower123

    වැඳලා ඉල්ලන්නේ ඔයාලගෙන්...

    ඇත්තටම දුකයි.:sorry: මිනිස්සු විදිහට මීට වඩා ගොඩක් පරිසරය ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ.. අපේ අවට පරිසරය ගැන උනත් මෙච්චර තමයි.
  8. flower123

    කණ්නාඩි දාන අය කවුද ඉන්නේ .. ?

    හරියට පේන්නෙ නැත්තන් මාරු කර ගන්න එක තමයි සුදුසුම. :rolleyes:
  9. flower123

    කට පලල්

    මාර ප්‍රශ්න තමයි :lol::lol::lol:
  10. flower123

    CCTV Camera Help Need

    යාලුවනේ, වෙළඳපොලේ අඩුවට ගන්න තියන හොඳ CCTV Camera මොනවද? ලඟදි ගත්තු කෙනෙක් ඉන්නවද? දන්නේ නැත්තං BUMP එකක් වත් දාල යන්න :) Thanks
  11. flower123

    Smartwatch එකක්..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  12. flower123

    Fiverr No Sales! Why?

    මුලින්ම ටිකක් ඉවසන්න,:D තව Gigs Titles ටිකක් හදන්න, අඩුම 10ක් වත්. ඊට වඩා පුළුවන් නම් හොඳයි.:yes: මුලින්ම Orders එනකන් ඔයාගේ links පුළුවන් හැම වෙලාවෙම share කරන්න, FB groups වල, Twitter වල Forums වල etc. මුලින්ම හම්බෙන orders පුළුවන් උපරිමයෙන්ම කරන්න. ඒවට හොඳ reviews ලැබුණම අනිත් orders නිකන්ම්...
  13. flower123

    Acer Lapටොප් පාවිච්චි කරන අය

    හොඳයි,:yes: සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්,මගේ නම් keyboard එක විතරයි අවුල් ගියේ.. ඒක replace කලා. ගන්නව නම් brand-new ගන්න. warranty තියනවනේ...:yes:

    No contents