උඹ මේ ත්රෙඩ් එකේ දාපු ඒ පොස්ට් එක හොයාගන්න බෑ. එත් අනිත් උන් කෝට් කරපු ඒවා නිසා බලාගන්න පුළුවන්...එක කියවද්දී නම් උඹ දැන් පෙන්නන අහිංසක කමක් පෙන්නේ නෑ,
මෙකය් සිද්දිය උඹ මෙච්චර හොඳට තිබුන කිරි බාල්දියට ගොම ටිකක් කලවම් කරලා ඉවරය්...
පොස්ට් කවුන්ට් එක ගැන හිතන එවුන් මේ ත්රෙඩ් එකේ කොමෙන්ට් දාලම නෑ...