100% agreed :yes: මේක තමයි එකම විසදුම, මට 32යි, කොන්ඩෙයි රැවුලයි හොදටම ඉදිලා, කලර් කර කර හිටියා, මල වදයක් එක, අනික මොන ලෙඩ හැදෙයිද දන්නෙත් නැනෙ, දැන් ඔක්කොම අතඇරල හොද කට් එකක් ගහල ඉන්නවා :P රැව්ල ට්‍රිම් කරනවා, ඔවා අමතක කරලා ඇග පොඩ්ඩක් හදාගන්න ජිම් යනවා :cool: