මචන්ල, මේ වගේ මූවීස් ගැන අහල කලින් ත්‍රෙඩ් එකක් ගියා. ඉතින් මම හිතුව මේ මූවි එක ගැන කියල වෙනම ත්‍රෙඩ් එකක් දාන්න.
මේ මූවි එක කොරියන්. සබ් ටයිට්ල්ස් එක්ක තියෙන හින්ද කතාව තෙරෙනව. කතාවෙ අන්තර්ගත තේරුමක් තියෙනෙව. අවුරුදු 18 ක් කෙල්ලෙක්ගෙ හැඟීම් මතුවෙන හැටි සහ අවුරුදු 35 ක් බැඳපු මිනිහෙක්ට තමන්ගෙ...