මුලින්ම ස්තුතියි මේ වගේ තෙරෙඩ් එකක් දැම්මට......
මට මේ ලිපිය කියවගෙන යද්දි හිතුන දේවල් ටික කියන්නම් මගේ වැරදි තැන් නිවැරදි කරන්න...
1. ශ්‍රී පාදය කියන පුජනීය ස්ථානය විකුණන් කන්න හදනවා නම් ඒක වැරදී
2. මහළු උදවියට ශ්‍රී පාදය තරනය කරන්න අමාරු ඒ අනුව කේබල් පද්ධතියක් තිබ්බොත් හොදයි
3. ශ්‍රී පාද...