ඊයෙ මම ගත්ත
වලානෙන්
උබට හාල් ගන්නම නැතිනම් අලුත් පාලමේ මොරටුව වට රවුමෙ කඩේ තියෙනවා පාලන මිලට
ඔ්න තරමක්
මෙහේ නම් තිනෙවා
නැති එකෙක් ඉන්නවනම් කියපල්ල අරගෙන දෙන්නම්
------ Post added on 1739694160
මොනව උනත් ගෝත කඩ කාරයෝ හාල් විකුණන්නෙ නැහැ උන්ට වැඩි මිලට විකුණන්න බැරි නිසා
අනිත් කඩ වල...