මැරිච්ච දත් වලට බ්‍රසස් දානවද. මීගමුවෙන් ප්‍රයිවට් දැම්මේ කලින් දත් දෙකක් ගලවලා. ගලවපු දත් දෙකේ හිඩස වෙහෙනකම් දත් පස්සට ගිහින් තියෙන්නෙ මචන්. තව ටිකක් තියෙනවා. පොඩි කලේ කොලඹ ඩෙන්ටල් හොස්පිටල් එකෙන් කියල තියෙනවා දත් හතරක් ගලවන්න ඔන කියලා.මේක හදාගන්න පුලුවන් වේයි නේද.කලුපාට වෙච්ච එකත් හදා ගන්න...