ගොඩක් කැප වෙලා, ගොඩක් මහන්සියෙන්, කිසිම ලැබ ප්රයෝජනයක් ගැන නොහිතා වැඩක් කරනකොට ඒ වැඩේට තියෙන කැපවීම නිසාම...මොනවා හරි සුළු දෙයක් වුනත් හිත රිදීමක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩිය්...
මෙතන වෙලා තියෙන දේ සුළු දෙයක් විදියට දකින්නත් අමරුය්...
හැබය් මේක අභූත චෝදනාවක්...
ඒ නිසා එක විකාරයක් වගේ තමය් මට නම්...