මටත් ඕකම වෙලා ගත්ත කොටුවෙන් amplifier එකක්. Rs 1850 වුණේ ඒක. පොඩි එකක් ඕනේ කියපන් phone එක හරි pen හරි ගහන්න. නැත්නම් පෙන්නන්නේ අර ලොකු ඒවා . 3.5mm stereo RCA cable එකත් එතැනින්ම ගත්තා Rs 200. දැන් games ගහන්නෙත් තඩි buffels දෙක ගහලා. හොඳට යුතුකම් ඉටුකරනවා අසල්වැසියන්ට :P