මං දන්නෙ නෑ සමහරු මොන පදනමකින් කියන ඒවාද කියලා, ඒත් ට්‍රෑල් එක දවසට මේ දේවල් හරියටම කරපං,
වෑන් එකේ ගමන් ආරම්භය වෙන්නෙ ගියර් , හෑන්ඩ් බ්‍රේක් , කන්නාඩි , සිග්නල්. ඒක කරන්නෙ, මුලින් සීට් බෙල්ට් එක දාගෙන ක්ලච් එක අඩියටම පාගලා ගියර් එක එකට දාලා හෑන්ඩ් බ්‍රේක් පාත් කරලා දකුණු පැත්තෙ කන්නඩිය බලලා...