1. vikee

    sasliitට සුබ පතමු......!!!!!!!

    මගේ හද පිරි සතුට සහ ප්‍රණාමය පුද කරන අතරම PM එකෙන් කිව්ව දේත් කරමු...!!!! :):):lol::lol::lol::rofl::rofl:
  2. vikee

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    මෙම යුසර් නේම් එකෙන් 2008 සිට ඉන්න කෙනෙක් වන අතර ඊට කලින් virajvithanage යන මාගේ පළමු යුසර් නේම් එකෙන් එලිරියේ සිටියෙමි. දැන් බොහෝ කලක සිට මෙහි ඉන්න බැවින් මෙහි එන යන විවිධාකාර චරිත දැක ඇත්තෙමි... මාගේ රේප් පවර් එකවත් පෝස්ට් කවුන්ට් එකවත් ඉහල නොගියාට මෙහි වන දේවල් පිළිබඳව අත්දැකීම් ඇත. එනිසාම ම...
  3. vikee

    ANDROID වැඩකාරයෝ

    Please can anyone direct me to the Srilankan firmware update that should be available to samsung Sii
  4. vikee

    ANDROID වැඩකාරයෝ

    Machanla mata Galaxy S II ekata sinhala fonts daana hati saha balana hati poddak wisthara karanna pls..
  5. vikee

    Most talented photographer in SL

    When it comes to photography,one cannot just asks who is the best because there are so many varieties included in photography. so first be specific... and then we can comment.! :)
  6. vikee

    i CAN'T

    There's a very thin line between Fatuity and Dementia...... Think well and see what side ur on..... coz as for me ur on the right side.... LOL:lol::lol::lol:
  7. vikee

    i CAN'T

    මට පේන්නේ ඔයා කරන ජොබ් එක නිසා ඒ ආයතනයටත් වැඩක් නෑ.. ඔයාටත් වැඩක් නෑ.. එකය් ඔහොම හිටෙහනවා ඇත්තේ.... එක්කෝ ආස කරන පැත්තකින් ජොබ කරන්න... නැත්නම් මොකක් හරි වැඩක් තියෙන දෙයක් කරන්න....
  8. vikee

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    මුලින්ම දැනෙන්නේ දැඩි දුකක්... හේතුව දෙවැනි නූල පටන් අරගෙනත් පිටු 6k, ගියාට පස්සේ තමයි මම දැක්කේ. එත් එකට හේතුව මගේම වැරැද්ද කියල මම දන්නවා... කොහොම වුනත් දැකපු ගමන්ම තියෙන ගීතය නම් දත් කිඹුලා සහෝදරයා, අවන්කවම කියනවා නම් මම ඇහුවෙත් අදමයි... මම සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ගීත ගොඩක් අහල...
  9. vikee

    Tribute to Old EK Members

    Xpert A real valuable intel source!!!!!
  10. vikee

    සුන්දර ගීයක ඇරබුම,..

    Thanks machan :)
  11. vikee

    සුන්දර ගීයක ඇරබුම,..

    අම්මට සිරි....එහෙම නේන්නම්... සුදු ඇඳගෙන සඳ ඇවිදින් ඉන්න කොට තමා පොරට සිහිවෙන්නේ... ඒකය් රිදවුණු සිත කඳුලැලි ගං ඉවුරට ගෙන යන්නේ.... බොහොම ස්තුතිය් සහෝ...! :)
  12. vikee

    ලංකාවේ ඩීසල් ගැන ඇත්ත දන්නවාද..?

    මෙහිදී විශේෂයෙන්ම කිව යුතු කරුණක් ඇත... මෙම Cetane අගය වැදගත් වන තවත් අවස්ථාවක් නම් වාහනයේ ත්වරණය සිදු කරන අවස්ථාවලදීය... උදාහරණයක් ලෙස මට පැහැදිලි ලෙසම කිව හැකි දෙයක් ඇත... Micro Kyron රථ හෝ එහි අනෙකුත් මාදිලි ගැන සලකා බැලීම මෙහිදී කල යුතුම දෙයකි.. Micro Kyron රථයකට සාමාන්‍ය ඩීසල් යොදා එය දාවනය...
  13. vikee

    ගීයක් සුන්දරත්වය... කියවලා බලන්න

    Pissu hadenawa.... saliit sahodaraya ehenam English sindu haduna hatith dannawane.... Mama kochchara hewwada Boney ms lage cd ekak... thaama labune na.. ape gedara issara thibba thatiyak nam.... eth dan ewath na...mona wunath supiriy as usual.!
  14. vikee

    සුන්දර ගීයක ඇරබුම,..

    මම ගීත විචාරය කරන්න දන්නා කෙනක් නොවෙන වග, දත යුත්තන් දනී.. එබැවින් මගේ මේ උත්සාහයේ වැරදි තිබෙන්නට පුළුවන් බව හා එය ලෝක විනාසය නොවෙන වග ද ඔවුන් දනී... නමුත් එසේ තිබියදීත් මෙසේ මට හිතෙන දේ ලියන්නට හිතුවේ මේ ත්‍රෙඩ් එකට තිබෙන ආදරේ නිසාවෙන් සහ මගේ උත්සාහයේ වැරදි හෝ අඩුපාඩු දකින ප්‍රවීනයන් මෙය...
  15. vikee

    Ingiriya, Padukka, Avissawella peththe inna kattiyage help ekak

    Bonna yanawa nam thiyenawa places tikak... HABAY MACHAN PLEASE METHANATA ENA KALAKANNI GODAK KARANNE ME PLACE EKA KAA EKA.... EHEMA NAM KARANNA EPA Me place eka thiyenne serenity eco lodge ekata yana paaremay... meka natural waterfall ekak ekka thiyena natural pool ekak.. E paththe thawa...
  16. vikee

    සුන්දර ගීයක ඇරබුම,..

    මම පොඩි කාලේ ඉඳන්ම ආස සින්දුවක්... හැබය් තේරුම තේරෙන්නේ පටන් ගත්තේ මෑතක ඉඳල...තේරුණා දවසේ ඉඳන්ම තවත් අස හිතුන.. මට තේරුන විදියය් නියම තෙරුමය් අතරේ ලොකු වෙනසක් නැහැ... ඒ වගේමය් මම නම් ජීවිතේටම රූකඩ යාගයක් දැකල නැහැ... හැබය් තොවිලයක නම් දැකල තිඑයනවා... එතනත් මේ වගේ සමාන පරිසරයක් තමය තිබුනේ...
  17. vikee

    සුන්දර ගීයක ඇරබුම,..

    මචන් සස්ලිට් සහෝදරයා... උඹ ගීත විචාරය කරන විදිය සහ ඒවායේ අර්ථය දෙන විදිය නම් මාරය්...එහෙම කියන්නේ මෙන්න මේ හේතුව නිසා... ගීතයේ තේරුම විතරක් නෙවෙය්... ඊට සරිලන පිළිතුරකුත් ඔබගේ ගීත ගබඩාව තුල තියෙන එක ගැන මට පුදුමය්.. මේ විදියේ අර්ථ විචාරයක් දකින්න නම් එළකිරියේ මේ ත්‍රෙඩ් එකටම එන්න වෙනවා... මොන දේ...
  18. vikee

    සුන්දර ගීයක ඇරබුම,..

    මචන් මෙහෙම දෙයක් හරි අපි shareකරගත්තේ එලකිරිය නිසා... මේක එළකිරියේ වැරද්දක් නෙවෙය්.. මේක අපේ සමහර අම්මල තාත්තල ළමය හදන විදිහේ වැරැද්ද... කොහොම වුනත් කියන්නා කෙසේ කීවත් අහන අපි සිහිබුද්දියෙන් අහන්නත් ඕන... ඒ නිසා අයෙත් හිතපන්....................................... (ඉල්ලීමක්)
  19. vikee

    සුන්දර ගීයක ඇරබුම,..

    උඹ මේ ත්‍රෙඩ් එකේ දාපු ඒ පොස්ට් එක හොයාගන්න බෑ. එත් අනිත් උන් කෝට් කරපු ඒවා නිසා බලාගන්න පුළුවන්...එක කියවද්දී නම් උඹ දැන් පෙන්නන අහිංසක කමක් පෙන්නේ නෑ, මෙකය් සිද්දිය උඹ මෙච්චර හොඳට තිබුන කිරි බාල්දියට ගොම ටිකක් කලවම් කරලා ඉවරය්... පොස්ට් කවුන්ට් එක ගැන හිතන එවුන් මේ ත්‍රෙඩ් එකේ කොමෙන්ට් දාලම නෑ...

    No contents