පරිගණක පද්ධතියක හෝ නෙට්වර්ක් එකක දුර්වලතා සොයා ගනිමින් ඒ හරහා එම අදාල පද්ධතියට අනවසරයෙන් ප්‍රවේශ වීම හැක් කිරීමක් ලෙස සඳහන් කළ හැක. උදාහරණයක් ලෙස යම් පරිගණක පද්ධතියකට ඇතුළු වීම සඳහා එහි පාස්වර්ඩ් එක බිඳ දැමීම හැක් කිරීමක් වේ.. Personal Data, Business Data, Security Data, ආදිය හොරකම් කිරීම මෙම...