1. Djtharindur

    QS or Telecommunication Engineering

    හේ උඹත් Telecommunication ද කරන්නේ??:rolleyes:
  2. Djtharindur

    පුංචි කතාවකින් ලොකු පණිවිඩයක්

    මට උඹට වචනෙන් ස්තුති කරන්න තේරෙන්නේ නෑ මචෝ...:yes: මේ ත්‍රෙඩ් එකේ කතාව ගැන වීඩියෝ එකත් දැකල තිබුන එත්...අද මේ ත්‍රෙඩ් එක දැක්කම මට එක ලොකු පිහිටක් වුණා..:yes: මගේ ලෝක ප්‍රශ්නෙකට විසදුකම් ආවා..:)උඹට ගොඩක් පින්...රෙප්+++:) තෙරුවන් සරණයි!!!
  3. Djtharindur

    Joke ekak wage ekak

    අනේ අම්බෝ එකෙත් හැටි නේද..?:)
  4. Djtharindur

    කොම්පියුටර්_භාවිතා_කරනවාද..?

    අනේ මාත් වරදියටනේ මවුස් එක භාවිත කරලා තියෙන්නේ...:eek::confused: මගේ අත රිද්දෙනෙත් එක වෙන්න ඇති..:sorry: ස්තුති මචෝ කිව්වට..:)
  5. Djtharindur

    බුදුන් වහණ්සේට නිගා කල MS DOS පාහරයා

    අනේ හෆොයි...:baffled: මේකත් ආඬි හත් දෙනාගේ කන්ද හැලිය වගේ වුණා නේද..:rolleyes:හැමමෝම හිතන්න ඇත්තේ කව්රුහරි ලොක්කට රපොර්තු කරන්න ඇති කියල..:nerd: අනේ එහෙනම් මේක අපේ වෙච්ච ලොකු වරදක් නේද..:( සමාවෙන්න ලොකු අයියේ..!:sorry::sorry: GTRZ මචන් උඹට අපි හමොමගේම උත්තමාචාරය..!!!:yes::yes::yes: දත් කිඹුලා...
  6. Djtharindur

    ඇට සැකිලි ඩාන්ස්....

    Adoo niyamai ban..:lol: umba wagemai..:P
  7. Djtharindur

    සොඳුරු ලැම පහස

    නියමයි මචෝ...:yes::yes:
  8. Djtharindur

    සොඳුරු ලැම පහස

    :baffled::confused: ;)
  9. Djtharindur

    සොඳුරු ලැම පහස

    නියමයි..මොකක්දෝ මතක්වුණා වුණා වගේ.. මේ උඹේ බ්ලොග් එකද මචෝ...:)
  10. Djtharindur

    පුත්තලමට~කෝච්චියෙන්

    මාරු ගමන තමා...:yes::yes: මරේ මාරු අප්පා..නියමයි...:D:D බොහොම ස්තුති බෙදාගත්තට..:)
  11. Djtharindur

    ගෝඨා_කොන_කපාගෙන____________________!

    අනේද කියන්නේ බං..මුන් එක්කනේ අපිට සහජිවනෙන් ඉන්න කියන්නේ..
  12. Djtharindur

    MS DOS මොකාටද එන්න හදන්නේ

    :lol::lol: ......... මුටනේ කැසිල්ලක් තියෙන්නේ... අනේද කියන්නේ බං...මුන්ගේ ඇස ඇරෙන්නේ අපි රට ජාතිය ගැන කතා කොලොත් තමයි..
  13. Djtharindur

    බුදුන් වහණ්සේට නිගා කල MS DOS පාහරයා

    අපි එකතු වෙනවා සහෝ එක්ක.. මේ වගේ උන් මුළු මහත් රටටම පිළිලයක්.. මුන්ව සදහටම බෑන් කරන්න ඕනි.. නැත්නම් අනාගත පරම්පරා දුක් විදිවි..
  14. Djtharindur

    දස මහා යෝධයෝ ගැන දැනගන්න...

    අනේ මන්ද මේ වගේ වටිනා ලිපියක් දැම්මාම බලන්නේ කියෙන් කි දෙනාද ඇත්තටම.. bump
  15. Djtharindur

    බුදුන් වහණ්සේට නිගා කල MS DOS පාහරයා

    එකට සහෝ උක්ත කි කාරණාවක් හේතු විය හැකි.. බලන් ගියාම මේ රටේ අපිටනේ වැඩක් කොරගන්න බැරි.. තාම මේ හිවල නිරුපද්‍රිතව..

    No contents