උදේ පාන්දරක අපේ Sikamai channel එකත් හැක් උනා.. ඊට පස්සේ රැට්ටා, Lion කොල්ලා. මේ අපි දන්න ටිකක් විතරයි. ඉතින් අපිට මේ ගැන යම්තාක් හෝ දැනුමක් තිබුණ නිසා අපේ channel ගොඩ දාගන්න පුළුවන් උනා.. ඉතින් දැනට YouTube එකෙන් Google එකෙන් යමක් කරන අයටත්, ඉස්සරහට මේ platform වලට එන්න හිතාගෙන ඉන්න අයටත්...