:no::no::no::no:
මචන්ලා මම HND(networking) කරනවා (N..A..) 1e. එකේ මෙලෝ මගුලක් ඉගෙන්නුවේ නෑ අපිව කෑව :angry::angry::angry::angry:.
සල්ලි විතරයි උන්ට ඕන මාසේ මුලම. :oo::oo:
24ක් උන්නු bej1n දැන් ඉන්නේ යන්තන් 6i .ඉතුරු උන අපිත් ඉන්නේ වෙන කරන්ඩ දෙයක් නෙති කමට .
දෙන final project1k කරන්ඩලු ...