udawww!!!!!!!!!

N..A..1n kelauna

Junior member
  • Mar 25, 2012
    71
    1
    8
    :no::no::no::no:

    මචන්ලා මම HND(networking) කරනවා (N..A..) 1e. එකේ මෙලෝ මගුලක් ඉගෙන්නුවේ නෑ අපිව කෑව :angry::angry::angry::angry:.
    සල්ලි විතරයි උන්ට ඕන මාසේ මුලම. :oo::oo:

    24ක් උන්නු bej1n දැන් ඉන්නේ යන්තන් 6i .ඉතුරු උන අපිත් ඉන්නේ වෙන කරන්ඩ දෙයක් නෙති කමට .
    දෙන final project1k කරන්ඩලු . networking පෙත්තෙන් අලුත් දෙයක් ගෙන. PleeeZ මචන්ලා කව්රු හරි networking පෙත්තෙන් HND කරපු 1ක් ඉන්නවනම් මට හෙල්ප් 1ක් දීපල්ලා බන් මේ මගුල ගොඩ දාගනාඩ්. :D:D:D
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අපිත් HND කලා Software Developing සයිඩ් එකෙන් ඒකත් යම් මට්ටමකට ඔය වගේ තමයි..නෙට් වකින් කරන උන් හරි අඩුයි මචන්...මමත් තාම මගේ ෆයින්ල් එක දුන්නේ නැහැ ඇත්තටම ඒ කාලේ ලංකාවේ තියෙන දේවල් ගැන වැඩි අවබෝධයක් තිබුනේ නැහැ ‍රැල්ලට කලා කියන්නත් පුලුවන්..මම නම් අ.වු2 කරලා ඉවරයි..ඇති මඟුලක් නැහැ අන්තිමට සහතිකේ තමයි..
     
    N..A..1n kelauna

    Junior member
  • Mar 25, 2012
    71
    1
    8
    [QUOTE=prazadx;13333938]bump
    mokadda machan karapu institute eka??

    N..A..1e (HND+microsoft cetified network enginiyar + CCNA + SQL + LINUX ) ohoma thamai okun add nam danne ,,
    ( bambalapitiye bnz lankawema networking walata hodama thena kiyalane okata kiyanne :confused::confused::confused:
    markerting witharai gihillama balanada ona unge weda'' add1e witharai
    :oo::oo:[/QUOTE]
     
    N..A..1n kelauna

    Junior member
  • Mar 25, 2012
    71
    1
    8
    අපිත් HND කලා Software Developing සයිඩ් එකෙන් ඒකත් යම් මට්ටමකට ඔය වගේ තමයි..නෙට් වකින් කරන උන් හරි අඩුයි මචන්...මමත් තාම මගේ ෆයින්ල් එක දුන්නේ නැහැ ඇත්තටම ඒ කාලේ ලංකාවේ තියෙන දේවල් ගැන වැඩි අවබෝධයක් තිබුනේ නැහැ ‍රැල්ලට කලා කියන්නත් පුලුවන්..මම නම් අ.වු2 කරලා ඉවරයි..ඇති මඟුලක් නැහැ අන්තිමට සහතිකේ තමයි..

    ow bn balapuwama mungen wedi hariyak un karanne add1e dila apiwa gonata andana 1e thamai apith itin gonnu wage rellata karanawa.'
    madei lankawe adyapanayata giya kala
     
    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    bump machan..
    මොකක්ද institute එක කියපන් තව එවුන් අමාරුවේ වැටේන්න කලින්.. ලොකු පිනක්.. pm එකක් හරි දාපන්.. මමත් කරන්න ඉන්නේ. හැබයි මමනම් IDM එකේ තමා කරන්න ඉන්නේ
     
    N..A..1n kelauna

    Junior member
  • Mar 25, 2012
    71
    1
    8
    bump machan..
    මොකක්ද institute එක කියපන් තව එවුන් අමාරුවේ වැටේන්න කලින්.. ලොකු පිනක්.. pm එකක් හරි දාපන්.. මමත් කරන්න ඉන්නේ. හැබයි මමනම් IDM එකේ තමා කරන්න ඉන්නේ

    mul akuru 2e thamai dala thiyenne bn ( N.. A.....t ):frown: :frown:.:frown::frown: bambalapitiye bn oke wena branch na. own witharai HND+microsoft setificate program karanne.
     
    N..A..1n kelauna

    Junior member
  • Mar 25, 2012
    71
    1
    8
    penawane mama meke namata dala thiyennethy oya kalakanni institiut 1n kela una kiyalane .
    ane hathurek wath mama nam oka peththa palathaka yawanne na..:no::no::no::no::no:
     
    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    Mona vage project ekakda one kiyanne. hariyata guide linew illaganna. CISCO MS servesr dalada. aluthinma prototype ekakda? Existing compaany ekakata solution ekakda?
     
    N..A..1n kelauna

    Junior member
  • Mar 25, 2012
    71
    1
    8
    Mona vage project ekakda one kiyanne. hariyata guide linew illaganna. CISCO MS servesr dalada. aluthinma prototype ekakda? Existing compaany ekakata solution ekakda?

    nehe machooo a wage1k nam goda daganada thibuna
    ehemath nemei mun illanne. oya wage network 1k design karana gaman oke aluthma dekuth thiyenda ona api aluthenma hadapu.
    akko ceqrity system1k , ehema neththan protocol1k aluthen , akko remotly network1 manage karanada puluwan widiye aluth software1k hadanada , akko remotly tcp/ip address assign karana puluwan widiye software1k
    onna oya wage
    munta amukewila bn...:frown::frown::frown:
    anthimata meka networking project1k nemei wenne softweare project1k.