(ලංකා ඊ නිව්ස් -2009.දෙසැ.08, පෙ.ව.11.45* පසුගිය දෙසැම්බර් 03 වෙනිදින රාත‍්‍රී බොරැුල්ල දේවි බාලිකා විදුහල අසලදී විශේෂ කාර්ය සාධක බලකාය මගින් පැහැර ගැනීමට ලක්වූ පොලිස් මූලස්ථානයේ අපරාධ විමර්ශණ කොට්ඨාශයේ සේවය කරන උප පොලිස් පරීක්‍ෂක සුරේෂ් සිල්වා මහතා සහ තේ අපනයන ව්‍යාපාරයක නිරත ව්‍යාපාරිකයෙකු වන...