මේ කතාවේ මුලික හරය නම් සහතික ඇත්ත . එනමුත් මට පේන විදිහට ගණනය කිරීම් නම් වැරදියි . ඔය උදාහරණයේ int එකට 36% වදිනවා කියන එක වැරදියි නේද ?
එක නෙමේ, දැන් apital Gain Tax එක හරියට implement කරලද තියෙන්නේ ? 2016 අවුරුද්දේ ගත්ත ඉඩමක් දැන් විකුවොත් tax වෙනවද ? ඊට අමතරව 2013 විතර දෙමව්පියන්ගෙන් ලැබුන...