වටිනා ලිපියක් !
නමුත් පුංචි විසංවාද ටිකක් තියනබව පේනවා මට අනුවනම්. මුලින්ම බිදින්න බැරි රෝමය දැඩි හා ඍජු ප්‍රහාරයක් එල්ල කරලා එකේ ආරක්ෂක වළලු බිදලා ඇතුළුවෙලා රෝමය යටත් කරගත්තේ ඔයිට බොහෝ කාලටයකට කලින් ඒ වෙනකොට ජර්මනිය , ස්වීඩන් , ඩෙන්මාර්ක් වගේ උතුරු පැත්තේ ඉදලා ආපු ගෝත්‍රික ජනයා ක්‍රි.ව. 400...