1. Nu1 chandik

    ජර්මන් කාර් ගන්න එපා

    BMW හීනයක් තිබුණි.. මෙය කියවූ පසු සිහිනය බොද වීගියේය.. :shocked::(:(:eek:
  2. Nu1 chandik

    BMW E30 කාර් එක කොහොමද?

    thank you... meka dakke nane mama :sorry::sorry:
  3. Nu1 chandik

    BMW E30 කාර් එක කොහොමද?

    තෑන්ක්ස් බ්‍රෝ
  4. Nu1 chandik

    BMW E30 කාර් එක කොහොමද?

    තෑන්ක්ස් මචන්.... Youtube විඩියෝස් වලනම් කියන්නේ මේවා සුපිරි වාහන කියලා.. ඒකයි හොයලා බැලුවේ. :baffled: රත්තරං අයියගේ Thread එක දැක්කම නම් එපා උනා මුළු ජර්මනියම :(:(:(:(
  5. Nu1 chandik

    BMW E30 කාර් එක කොහොමද?

    BMW E30 කාර් එක කොහොමද? යාලුවනේ, BMW E30, E34, E36 කියන කාර් මොඩ්ල් කොහොමද? කවුරුහරි පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද? මොනාද නිතර එන ලෙඩ? නඩත්තු කරන්න පහසුද? spare parts හොයාගන්න තියෙනවද? මේ මොඩ්ල් කාර් ඉක්මන් එකේ ටිකක්අ ඩුවට තියෙනවා. ගන්න ආසාවක් තියෙනවා. ඊට කලින් ටිකක් හොයලා බලන්න ඕනි. දන්න කෙනෙක්...

    No contents