1. LowRyderr

    facebook.com block

    හොඳට වැඩ බං
  2. LowRyderr

    Supergun වල කතන්දරේ !

    tfs rep+
  3. LowRyderr

    Techzone,Barclays වලින් බඩු අරන් තියෙන උන් ඉන්නවද?

    machine එකම assemble කරේ Techzone එකෙන් අරන්, අව්ලක් නැහැ 2012 ඉදන් හොදට තිබ්බ 2015 විතර අකුණක් වදිනකන්. CPU එකයි motherboard එකයි PSU එකයි පිච්චිලා නැවතුනා, ආයෙත් CPU, එකයි mainboard එකයි දෙකම ගත්තේ Techzone එකෙන්, දැනටත් අවුලක් නැතුව තියනවා.
  4. LowRyderr

    Trail fail

    Reverse කරන්න බැරි උන්ට අහවල් එකකට ලයිසන් දෙන්නද බන් reverse පුරුදු වෙලා යමන් :oo:
  5. LowRyderr

    Ranil Blue බලලා..

    ඔය කියන කොලුවා කොහේ මොන විදිහට ඕක බැලුවම අනිත් උන්ට රිදෙනවද? කාටවත් කරදර වෙන විදිහට බැලුවේ නැත්නම් එකේ තියන වරද මොකක්ද?:confused:
  6. LowRyderr

    rahasin gemak denna

    pm
  7. LowRyderr

    .::The Flash Season 4::.

    :love:
  8. LowRyderr

    Pretty girl shoots down WarMachine!

    DfvOsng8OGA
  9. LowRyderr

    YouTube Monetization

    මූ වැදගත් reply එකක් දම්මමයි :eek:
  10. LowRyderr

    Hifi..... 🎧

    https://www.avforums.com/threads/4-conducter-speaker-wire-how-to-connect-properly.1393562/ මේක කරලා බලන්න
  11. LowRyderr

    SLT වැලන්ටයින් Free DATA Again On whole day of 14th February

    මචන් පොඩි request එකක්, වෙලාවක thread එකක් දාන්න seedbox එකක් පටන් ගන්න විදිහ A-Z. පරණ දේවල් තියනවා seed කරන්න විදිහක් නැහැ
  12. LowRyderr

    Hifi..... 🎧

    Right දෙකයි Left දෙකයි නම්, දෙක දෙක ගැහුවා නම් හරි යයි නේ :confused:
  13. LowRyderr

    Hifi..... 🎧

    මටත් ඕකම වෙලා ගත්ත කොටුවෙන් amplifier එකක්. Rs 1850 වුණේ ඒක. පොඩි එකක් ඕනේ කියපන් phone එක හරි pen හරි ගහන්න. නැත්නම් පෙන්නන්නේ අර ලොකු ඒවා . 3.5mm stereo RCA cable එකත් එතැනින්ම ගත්තා Rs 200. දැන් games ගහන්නෙත් තඩි buffels දෙක ගහලා. හොඳට යුතුකම් ඉටුකරනවා අසල්වැසියන්ට :P
  14. LowRyderr

    congratulation Mata

    Thanks bros :love: mඑච්චරකල් හිටියට කවදාවත් homepage එක පැත්ත පළාතේ ගිහින් නැහැ. අදයි දැක්කේ එහෙම එකක් තියනව කියල මෙච්චර කල් forums වල විතරයි හිටියේ :3 මයේ 7ක් තියේ :P
  15. LowRyderr

    congratulation Mata

    කොහොමද බන් ඕක කීයද කියල දැනගන්නේ? හෙන කාලයක් තිස්සේ ඉන්නවා මේකේ තාම තේරුම් ගන්න බැරි වුනා
  16. LowRyderr

    Help to select VGA

    R7 250 GDDR5 එකක් හොයාගන්න බලන්න nvidia gtx ගන්න අමාරුයි නම්. R7 240 GD5 එක නම් 11ට විතරත් ගිය කාලයක් තිබ්බ
  17. LowRyderr

    Help to select VGA

    Games ගහන්න නම් ඕක මදි වෙයි
  18. LowRyderr

    Stereo Cable එකක් (2 RCA to 3.5 mm)

    ඉතින් ඕක phone eke 3.5mm port එකට ගහන්න පුළුවන්. jack එකේ case එක ටිකක් දිගයි එත් ඉතින් ඒක අවුලක් නෑනේ
  19. LowRyderr

    Stereo Cable එකක් (2 RCA to 3.5 mm)

    මොකකට ගහනන්ද casing පොඩි එකක් හොයන්නේ?:confused:

    No contents