1. S

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    නුබට විතරක් නොවෙයි කොදමල් සිහිනයක් සේ පිපෙන සඳ යට නුබට විතරක් නොවෙයි මෙමටත් දැනෙයි නුබ ඔය කියන තනිකම නුබම විතරක් නොවෙයි සිහිනෙන් ගියේ ගව් සිය ගණන් දිගු දුර නුබම විතරක් නොවෙයි අයියේ මාත් තාමත් ඔතන තනියම
  2. S

    උම්මා එකක්

    මෙන්න මේකත් අද ලිව්වේ බලපල්ලා හොදද කියල අකලට පුරන් වූ සිත් යායම අස්වද්දන්න ලැබුනා ඉඩක් මැණිකේ ඇවිදින් මා සනසන්න කොල්ලොත් ගෙදර නෑ වහලේ පොල් අතු සෙලවෙන්නට ආදරේ කරමු මැණිකේ මට බෑ අද ඉවසන්ට නාකි විසේ ගෙටත් උසේ මට බෑ අද...
  3. S

    වෙන කවුරුදෝ

    ela mchn thanx thawa ekak maga enawa
  4. S

    වෙන කවුරුදෝ

    machan mn elakiri ekata awit godak kal et me man dana palaweni tread eka සඳවතිය එලිය කෙරුවේ හිරු නොවෙනම් වෙන කවුරුදෝ සඳේ තනිය මැකුවේ තරු නොවෙනම් වෙන කවුරුදෝ ඔබට සුවය සැදුවේ මා නොවෙනම් වෙන කවුරුදෝ ඔබේ සුවය වින්දේ මා නොව ඒ වෙන කවුරුදෝ
  5. S

    LTTE Attack Gonagala- Dont see weak Heart person

    koti weerayo kiyala hithan inna lankawe anit eunut hadi gawila yanna one

    No contents