1. D

    කෙල්ලෙගෙන් අහන්න

    අනිත් අය මොනවද කියන්නේ
  2. D

    කෙල්ලෙගෙන් අහන්න

    හැමෝටම ගොඩක් ස්තුතියි යාළු
  3. D

    කෙල්ලෙගෙන් අහන්න

    මම එයාට ඇත්තටම ආදරෙයි සහෝ.... ඒත් බයයි බයයි වගේ මොනවා උනත් උපදෙස් වලට ගොඩක් ස්තූතියි. බලමු අනිත් අය මොනවද කියන්නේ කියලා
  4. D

    කෙල්ලෙගෙන් අහන්න

    උපදෙස් වලට ගොඩක් ස්තුතියි යාළු. ඒත් මට මූණටම අහන්න බයයි වගේ
  5. D

    කෙල්ලෙගෙන් අහන්න

    කව්රුවත් නැද්ද උදව් කරන්න
  6. D

    කෙල්ලෙගෙන් අහන්න

    කෙල්ලෙගෙන් අහන්න කෙල්ලෙගෙන් අහන්න hO-oXw_i_Iw :love: :love: :love: :love: යාළුවනේ මම කෙල්ලෙක්ට ආදරේ කරනවා. ඒත් මට ඒක එයාගේ මූණට කියන්න බැහැ. අපි දෙන්නා හොද යාළුවෝ. මට බයයි එහෙම ඇහුවොත් අපේ යාළුකමත් නැතිවෙයිද කියලා. ඒ උනාට මට නම් හිතෙන්නේ එයත් මට ආදරෙයි වගේ. හැබැයි සැකයක් විතරයි. 100% sure...

    No contents