Start your own radio station for FREE! | ඔබේම අන්තර්ජාල රේඩියෝවක් හදාගන්න
තමන් අහන සිංදු ඔන්ලයින් ලයිව් බ්‍රෝඩ්කාස්ට් කරලා තමන්ගෙ යාලුවොන්ටත් ඒ වෙලාවෙම අහන්න සලස්වලා ආතල් එකක් දෙන්න කවුද අකමැති ? දැන් අපි එහෙනම් වැඩේට බහිමු කොල්ලනේ ... මුලින්ම වැඩේ පටන්ගන්න කලින් අපි ඒකට අවශ්‍ය පරිසරය හදලා...