ළමයිනේ,
Gold/USD pair එකේ Trading කරන කවුරුහරි ඉන්නවා නම් ඉස්සරහ මාස හය trading කරන්න හෝ බලලා idea එකක් ගන්න පුළුවන් වෙන්න මගේ METALS MINE page එක මෙතන share කරනවා :yes: . ඒ වෙනුවෙන්ම මේ Account එක run කරනවා. අවුරුදු 15 ක් විතර තිස්සේ develop කරලා fine tune කරපු මගේම strategy එකකටයි මෙතන...