ළමයිනේ,
Gold/USD pair එකේ Trading කරන කවුරුහරි ඉන්නවා නම් ඉස්සරහ මාස හය trading කරන්න හෝ බලලා idea එකක් ගන්න පුළුවන් වෙන්න මගේ METALS MINE page එක මෙතන share කරනවා
. ඒ වෙනුවෙන්ම මේ Account එක run කරනවා. අවුරුදු 15 ක් විතර තිස්සේ develop කරලා fine tune කරපු මගේම strategy එකකටයි මෙතන trades execute කරන්නේ.Corona වලින් වැටිලා ඉන්න මේ වෙලාවේ තව කෙනෙක්ට රුපියලක් හරි හොයා ගන්න උදව්වක් වෙන්නයි මට අවශ්‍ය. මොනවා හරි ප්‍රශ්නයක් තියනවනම් අහන්න. වෙලාව තියෙන විදියට reply කරන්නම්. 
Thanks.
http://https://www.metalsmine.com/don999ru#acct.09-tab.list

Last edited: