මචන් උබ ට්රෙඩ් එක ඔපන් කරල තියෙන්නෙ 1.08953 ට බයි එකක් දැම්මම උබ ගත්ත ගානට වඩා මිල ඉහල යන්ඩ ඕනෙ. උබ ඔය ට්රෙඩ් එක ක්ලොස් කරල තියෙන්නෙ 1.08798 උබ ගත්ත ගානට වඩා පිප්ස් 15ක් විතර පහලට ගිහින් තියෙයි. එතකොට කොහොමද බන් ලාබයක් එන්නෙ ?
අනික බන් කොල කැන්ඩල් ආවම බයි රතු අවම සෙල් කියල විතරක් දැනන්...