සියලු ම පැතුම්, අරමුණු ඉටුවෙන, වාසනාව, සතුට, සැනසුම කැන්දන, කරන කියන කටයුතු සාර්ථක වෙන, මිතුදම් තව වැඩිවෙන, අලුත් මිතුදම් ඇරඹෙන, වළි අඩුවෙන, ආගම් ජාති භෙද නොමැති, අවංකව ආදරය කරන, වංක ආදරයන් අවංක භාවයට පත්වෙන, සිංගල් අය ඩබල් වෙන, ආදරවන්තයන්ගේ ආදරයන් තව තවත් ශක්තිමත් වෙන, කන එක වැඩිවෙන බොන එක...