Question 204
මා ඉතින් යන්න යනවා,
මට යන්න අවසරයි,
එනමුත් මා යලිත් එන්න
ඉඩ කඩ තිබෙනවා,
ඒ මගේ හැටි අනේ.
ඔබ සිතන ආකාරයට මෙම වදන් ටික වඩාත්ම සුදුසු මෙයින් කුමන මහත්වරුන්ට ද?
a) Dayasiri Jayasekara
b) Sajith Premadasa
c) Namal Rajapaksa
d) S.B. Dissanayake
Bonus: N/A
Difficulty: Easy / අත දරුවෙක්ටත්...