1) වැඩි දුර අධ්‍යාපනය මග හැරපු එක (කරන්න පුළුවන් වෙලත්)
2) 2014 වගේ කාලේ ත් btc ගැන දැනගෙන ඉදලත් btc නොගත්තු එක
3) ශරීර සෞඛ්‍ය ගැන අවදානය අඩුවෙන් දීපු එක
4) දන්ත සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් නොදීම
5) රට යන්න අවස්ථාව උදා වෙලා නොයා සිටීම
6) ජීවිතේ මුල ඉදන්ම ආයෝජනය නොකරපු එක (ආයෝජන අවස්ථා තිබිලත්)...