මචන් ල , මට අපේ දුප්පත් රජයේ සේවක තාත්ත පොඩි කලේ කියා දුන්නේ ................ හොඳට ඉගන ගනින් පුතේ............. අපි විදින දුකෙන් නිදහස් වෙන්න ටිකක් හරි පුළුවන් එතකොටය් කියල...................
ඉතින් බන් මාත් කවද වත් දැකපු නැති සුරඟන ලෝකයක් හිතේ මවා ගෙන මැරී ගෙන ඉගන ගත්ත...