සිරාවටම....
ඔය අනිත් උන්ට කිය කිය ඉන්න උන්ට තියන්නෙ කතාව නවත්තල ජාතික වීරයො වගේ ඇඳගන යන්නනේ.(P.S: එහෙම කරත් අපි නම් ඒකෙත් වැරැද්දක් දකින්නේ නෑ, හොඳක් විතරයි). මාවල්/ඩී.සී වලට කඩේ යනව නෙවේ. මේකෙ උන්ට කැමති දේනෙ කරල තියන්නෙ.. ඒකෙ හොඳක් දකිනව නම් එච්චරයි..