1. genius89

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 2

    උබලත් දේශපාලුවෝ වගේ වැඩේ කරගන අපි දිහා බලන්නේවත් නැති වෙයිද දන් නෑ :P:P
  2. genius89

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 2

    පුසා පවු කියලත් හිතෙනවා
  3. genius89

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 2

    කට්ටිය කියන නිසා බඩියට දෙන්නද? අපිට මොනවද දෙන්නේ තෑගි වලට?
  4. genius89

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 2

    කාටද ඕන මගේ චන්දෙ???
  5. genius89

    Toshiba LAP

    mage Toshiba L755 eka dan awurudu 1 masa 4i elakiri wage wada. man aniwa dawasata 3 hrs use karanawamai. battery ekath ela
  6. genius89

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

    ඔව් ඔව් පලවෙනි පාර තමා
  7. genius89

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

    අද නිවාඩු දවස නිසා මාත් සෙට් වුනා ඩුබායි ඉදල
  8. genius89

    තාත්තා වෙනුවෙන් හැමෝටම කරන ආරාධනාවක්..

    හරිම කණගාටුයි මචන්.. මොනවා උනත් ඒ මනුස්සය සතුටු වෙන්න ඇති තමුන්ට ඉන්න ලොකුම සම්පත උන දරුවෝ එය මේ ලෝකේ අතැරලා යනකල් ලගටම වෙලා බලාගත්ත එක ගැන. එතුමාට නිවන් සැප ලැබේවා
  9. genius89

    .: අමාවකට සඳ පායා :.

    කලබල නැතුව ලස්සන කතාවක් ලියපන් මචන්.. කලින් පාර වගේ හදිස්සියේ ඉවර කරන්න එපා.. ඒ කතාවත් මං හරි ආසාවෙන් කියෙඋවේ එත් අවසාන කරපු විදිය ගැන ලොකු පැහැදීමක් නෑ එත් උබට ලිවීමේ දක්ෂතාවය නම් ලෙසටම තියනවා. ජය වේවා
  10. genius89

    .: අමාවකට සඳ පායා :.

    katawa tikak amutui wage.. et digatama liyamu..
  11. genius89

    මගේම ආදර...............

    මං කෙල්ල එක්ක අවුරුදු 5 ක් ලඟින් ඉදල දාල ඇවිත් තියන නිසා ඔයේ දුක හොඳටම දන්නවා.. නොදන්නා රටක තනිවෙලා ආදරේ කරපු අයත් දාල ඇවිත් ඒ දැනෙන හැගීමට මට නම් මගේ කදුළු නවත්තගන්න බැරි වුනා... මං තව මාස කීපයකින් යනවා එයා බලන්න මේ මාසේ (මාර්තු) 14ට මං ලංකාව දාල ඇවිත් අවුරුද්දක් වෙනවා කොහොම උනත් ලියල තියන...
  12. genius89

    කෙල්ලො...

    කතාව එකෙන්ම පස්ටයි කොල්ලෝ... කෙල්ලට තරහා ගියත් නහින්නෙ කොල්ලා... කොල්ලට තරහා ගියත් නහින්නෙ ඌමයි.. මාර ලෝකයක් නෙ.. ස්ත්‍රී චින්තනය ස්ථීර කරන්න පුලුවන් නං පුත්තලමෙ ගෝවා වවන්න පුලුවං කියලා මාටිං ලූතර් කිං කියලා තියෙනවා කියලා මතක තියා ගනිල්ලා මේකට මං එක හෙලා එකඟයි

    No contents