මචන් දන්නවද full time engineering diploma/degree first year only ලොකු ගානක් යන්නේ නැතුව කරන්න පුලුවන් recognized තැනක් ලන්කාවේ ????? I have done a foundation and A/Ls.මම රට යන්න බලන් ඉන්න කෙනෙක් මචන්.මම ලන්කාවෙ degree එකක් කරන්න නෙමේ ඉන්නේ. :no: මගෙ visa එක හරියනකන් engineering course එකක් start...