Vehicle Turning distance ( වංගුවකදී වහනයක් හැරවීමට අවශ්‍ය දුර )
මචන්ලා, අපේ ඉඩම තියෙන්නේ පාරෙන් ඇතුලේ දැන් තමි එකට වහනයක් ගැනීමට පුළුවන් පරිදි පාරක් ලැබෙන්න යන්නේ. අපේ ඉඩමට දැන් තියන පාරේ පොඩි plan 1ක් මන් post කලා. ප්රශ්නය තිබෙන්නේ වංගු අංශක 90tama නිසා වහනයක් ගන්න බැරි 1i.
පොඩ්ඩක්...