1. cybernalin

    Google Search එකෙන් Phone එක දැන් තියන තැන හොයාගමුද.

    ඔව් ඔන් කරන්න ඔ්ෙන වැඩ නැත... location access උඹ බාගෙට දීල ඇත්තෙ... ඔක්කොම ඔන් කරපන් මගේ නම් අවුලක් නැතුව වැඩ ඉස්සරවෙලා gps වලින් try කරල බැරිනම් wifi try කරනව එහමෙත් බැරි නම් cellular tower යූස් කරනව මම දැන් wifi යූස් කරා about 24 meter circle එකක් පෙන්නනව gps නම් හරියටම දෙනව
  2. cybernalin

    LAP EKAKATA 4GB RAM MADIDA???

    virus case ekak wage oya thiyena specification walata word nam loweth slow wenne ne
  3. cybernalin

    Baywatch මතකද ?

    :yes::yes::yes::yes:
  4. cybernalin

    Google Search එකෙන් Phone එක දැන් තියන තැන හොයාගමුද.

    මේක නම් හෙන පරණ සිද්ධියක් ඒ වුනත් මේක වටිනව මේක හරියට වැඩ කරන්න නම් Android Device Manger(Custom Rom සමහර ඒවගෙ නෑ) එක තියෙන්න ඕන. එහෙම තිබුනටත් මදි මේක Device Administrators වල Enable කරල තියෙන්න ඕන Phone Settings-->Security Settings--> Device Administrators වලට ගිහන් Enable කරන්න වැඩ කරනව...
  5. cybernalin

    එලකිරියට APP එකක්

    tapatalk ekatawath add karanam iwara lesi wede :)
  6. cybernalin

    කෘතිම බුද්දිය හා කර්මය...

    අන්න හරි මේක තමයි උත්තරේ මටත් අමතක වෙලා තිබ්බෙ විඥානය ගැන මම මොකද්දෝ පොතක් කියෙවුව ඒකට මේ ප්‍රශ්ණෙට උත්‍තරේ තියනව... :) පොතේ නමවත් තියා මොනවත්ම තක නෑ දැන් :sorry:
  7. cybernalin

    කෘතිම බුද්දිය හා කර්මය...

    නෑ නෑ බන් නිකන් කිව්වෙ... මුස්ලිම් උනුත් මේකට ඔළුව දානවනෙ... :)
  8. cybernalin

    කෘතිම බුද්දිය හා කර්මය...

    හොද ගොන් ප්‍රශ්ණයක්... මේක අල්ල දෙවියන්ගෙ අහන්න ඕනෙ... මොකද බුලට් එකට ඕනෙ විදිහට තමයි වැඩේ යන්නේ... මම දැන් අල්ලට බල්ල කියන්නෙත් අල්ලගෙ කැමැත්තෙන්නෙ :lol:...
  9. cybernalin

    Prisma App

    https://play.google.com/store/apps/details?id=com.superphoto https://play.google.com/store/apps/details?id=com.picsart.studio&feature=search_result&referrer=utm_source%3Dwebsite%26utm_medium%3Dwebsite%26analytics_source%3Dwebsite%26utm_campaign%3Dwebsite
  10. cybernalin

    5G

    SSD walata giya nam hari :)
  11. cybernalin

    නිල්_වෙරළු දැකලා තියෙනවාද?

    Owa weralu Thamai ban mama Kala Thiyenawa :yes::yes: Rase wenasak ne :yes: Kala Thiya dekala nethi eun wenuwen winadiyaka nishshabdathawayak :P:P:P
  12. cybernalin

    brand new computer parts

    Uba koheda kiyapanko okkotama kalin
  13. cybernalin

    Paypal verify කරගන්න එක ප්‍රශ්නයක්ද???

    mata therune ne kiyapu eka mokadda ban support nethe mama nam withdraw karanne payoneer card eken.
  14. cybernalin

    මන්ත්‍රීන්_225ටම ඩියුටි ෆ්‍රී කාර්

    Professional Bullet ekak :lol::lol::lol: :yes::yes::yes:
  15. cybernalin

    මන්ත්‍රීන්_225ටම ඩියුටි ෆ්‍රී කාර්

    ඔන්න මුන්ට තමයි කියන්නෙ පරම්පරාගත යූඑන්පී කාරයො කියල... දැකල නැති එවුන් බලා ගනිල්ල... :yes::yes::yes:

    No contents