මගේ ගාව ඇක්වා G ග්‍රේඩ් එකක් තියෙනවා. ඒක 2012 එකක්. දැන් අවුරුද්දකට කිට්ටු කාලයක් පාවිච්චි කරනවා. පෙට්‍රල් නං කොළඹ අවට 22-25 අතර වගේ කරනවා. දුර යද්දී 28 වගේ කරනවා. මනුස්සයෙක් වගේ ඩ්‍රයිව් කලොත් නං 31 යන්න පුළුවන්.හැබැයි ඕක ඇතුල නං වස කැතයි. ටිකක් බාල ප්ලස්ටික් ගොඩක්,සෙල්ලම් කාර් එකක් වගේ. ඇක්වා...