මම ලක්ෂ 26 කට වගේ වාහනයක් හොයනවා. මේ ගානට යන වාහන 3 ක් ගැන මගේ ඔලුවේ තියෙනවා.
1) 2003/2004 වගේ Allion 240 එකක් හොයා ගන්න පුළුවන්.
2) Nissan Tida 2008/2009
3) Toyota 141 2006/2007
ඔන්න ඔය වාහන තුනම යන්නේ ලක්ෂ 26 ක වගේ ගානක් ඇතුලත. මොකක්ද හොද ඔය වාහන තුනෙන්. 141 එකේ පෙට්‍රල් පරිභෝජනය වැඩියි කියලෑ සමහරු කියනවා. හැබැයි ඉතිං මනුස්සයෙක් වගේ ඩ්‍රයිව් කලොත් ඔකේ ලීටරයකට 9-10 ක් යන්න පුළුවන් කියන එක මම අත්දැකීමෙන් දන්නවා.
(මේ ගන්න යන්නේ මගේ පළමුවෙනි වාහනේ නං නෙමෙයි. අනික වැඩිය දුර යන්නත් ඔය ගන්න යන වාහනේ පාවිච්චි වෙන එකක් නෑ. ඔය කඩේ යන්න,ලග පාතට යන්න තමයි ඕනි වෙන්නේ. මාසෙකට කිලෝමීටර් 500 ක් වගේ දිවෙයි ගොඩක්ම වෙලාවට. )

Last edited:
eth 141 ekata wadiya fuel karanawa.

dan owa paranai. 141 ekak ganin eeka 1st class wahanayak lankawe. thel wiyadama daraganna bainam hero honda ekak aran liter ekak gahala iwarayak nathuwa duwapan..
oya kiyana thurum fuel aduwen karan ne 141 eke,anika 141 eka second hand market eka allion eka thurum nethi unath hoda market ekak thiyenawa 