මචන්ලා මම ගියසතියේ හික්කඩුවේ ගියා රත්නපුරේ ඉදන් හයිවේ එකේ . කොහොම හරි ඔක්කොම ට්‍රිප් එක ඉවර වෙලා රෑ එන්න හදනකොට පිටිපස්සේ ටයර් එකක හුලන් ගිහින් , බලනකොට එකේ කම්බි කැඩිලා ටයර් එක ගිහින් .
පස්සේ රෑ හික්කඩුවේ ඒ වෙලාවේ ඇරලා තිබ්බ ටයර් කඩ වල බැලුව කලින් දාල තිබ්බේ Bridgestone , ටයර් කඩවල් වල...